සුදුළුෑනු කිරි කසාය

සුදුළුෑනු කිරි කසාය
සාදා ගන්නා ආකාරය
සුදුළුෑනු කලං 12 ක්,
එළකිරි පත 01 ක් (අඩු කෝපප 01ක්)
වතුර පත 07 ක් (අඩුකෝප්ප 07 ක්)
වතුර පත 08 එකට සිදුවා නිවුණාට පසු එළඟිතෙල් තේ හැඳි 01 යි, මී පැණි තේ හැඳි 01 යි මිශ‍්‍ර කරලා උදේ සවස පත භාගය බැගින් බොන්න

මේ කසාය සතියකට දින 03 ක් දිගටම භාවිත කරන්න. ඔබ කොලස්ටරෝල්. ස්නායු රෝග, මල බද්ධය, හෘද රෝග වැනි රෝග තත්ත්වයන්ගෙන් පීඩා විඳිනවා නම් මෙම කසාය ඒ විදියට මාස 03 ක් පමණ පාවිච්චි කරන කොට ඔබට විශාල ගුණයක් දැනේවි.
ඒ වාගේම පොදුවේ සියලූම පිළිකා අවදානම් තත්ත්වයන්ටත් විශේෂයෙන්ම අක්මා, ආමාශ සහ ගර්භාෂ පිළිකා අවදානම මැඩ පවත්වා ගන්න කරන්න පුළුවන් හොඳම ප‍්‍රතිකාරයක් තමයි මේ ‘සුදුළුෑනු කිරි කසාය’ පිළිකා රෝගී තත්ත්වයකට පත්ව ඉන්න කෙනකුටත් ඒ සඳහා නියමිත ප‍්‍රතිකාරවල යෙදෙන ගමන් මෙම කසාය භාවිතා කිරීමෙන් බොහෝ ගුණ ලැබෙනවා.
මුලාශය අන්තර්ජාලය ....



Comments

Popular posts from this blog

ඔලිව් වල පෝෂණ පැතිකඩ

සැන්සවේරියා නොහොත් නියද . (Snake Plant)

අවතක්සේරුවට ගත් බිලිං වල වටිනාකම