බොවෙන ලෙඩ රෝග වලට කියාපු අත් බෙහෙතක්

බොවෙන ලෙඩ රෝග වලට කියාපු අත් බෙහෙතක් “කායම් හොද්ද”

අවශ්‍ය ද්‍රව්‍ය
ගම්මිරිස් ඇට 10 -15ක්
සුදුළූණු බික් 5ක් පමණ
බැදි කොත්තමල්ලි
තේ හැඳි 1
බැදි සූදුරු
තේ හැඳි 1
බැදගත්
උළුහාල් ස්වල්පයක්
පිට සුඹුල හැර සෝදාගත් මුරුංගා
පොතු කැබැල්ලක්
(අඟල් 2 2)
පිට පොත්ත හල අමු ඉඟුරු අඟලක ප්‍රමාණයේ කැබැල්ලක්
සෝදාගත් ගොරකා කැබලි 2ක්
කරපිංචා ඉති 2ක්
අමුකහ කැබැල්ලක්
අවශ්‍ය පමණ දිය ලුණු
පෙරුම්කායම් ස්වල්පයක්
වතුර කෝප්ප 4ක්









සාදන ක්‍රමය


සෝදා පිරිසුදු කරගත් මැටි වළඳකට වතුර කෝප්ප 4ක් දමා ගන්න. එයට ගම්මිරිස් 10 - 15යි, සුදුළූණු, කොත්තමල්ලි, සූදුරු, උළුහාල්, මුරුංගා පොත්ත, අමු ඉඟුරු, ගොරකා, කරපිංචා, අමුකහ දමා අවශ්‍ය පමණට ලුණු එක්කර ගෙන පෙරුම්කායම් ස්වල්පයක් ද දමා වතුර කෝප්ප 2ට සිඳගන්න. අනතුරුව පානය කරන්න.

Comments

Popular posts from this blog

ඔලිව් වල පෝෂණ පැතිකඩ

සැන්සවේරියා නොහොත් නියද . (Snake Plant)

අවතක්සේරුවට ගත් බිලිං වල වටිනාකම