මීනාම්බර...
හෙණරාජ,වනරාජ,බුද්ධරාජ,ගුරුළුරාජ,සරස්වතී ආදී මහා තෛල සෑම එකකම බොහෝ වට්ටෝරු වල අඩංගු ඉතා දුර්ලභ ඖෂධය.
මෙය වේලුනාම හරි සුවඳයි. මෙය සුවඳ විලවුන් සෑදීමට භාවිත කරනවා. සමහරුන් රෝග සුව කර ගැනීමේ අදහසින් කෑමට ගන්නවා. එංගලන්තයේ රජවරු මේ සුපිරි ගනයේ සුවඳ විලවුන්වලට දැඩි කැමැත්තක් දක්වනවා. මේ කිලෝ 1 ක් රුපියල් ලක්‍ෂ ගණනක් වටිනවා.
මේ සම්බන්ධයෙන් ජනතාවගේ අදහස වන්නේ හිමාලයේ වෙසෙන ඇත්කඳ ලිහිණින් මළ පහ කළ විට එය මස්තාම්බර බවත් එය තල්මසා ගිල වමාරා දැමීමෙන් හෝ මළපහ මගින් මුහුදට එක් කළ විට එය “මීනාම්බර" නම් ඉතා දුර්ලභ ඖෂධය සැදෙන බවත්ය.....
මීනාම්බර

Comments

Popular posts from this blog

ඔලිව් වල පෝෂණ පැතිකඩ

සැන්සවේරියා නොහොත් නියද . (Snake Plant)

අවතක්සේරුවට ගත් බිලිං වල වටිනාකම